Social Icons

Pages

Monday, December 22, 2014

PayPal සිංහලෙන් - නව Paypal ගිණුමක් සාදමු

මුලින්ම පේපැල් වෙබ් අඩවියට ගොස් (www.paypal.com) Sign up Click කරන්න.



දැන් වෙබ් පිටුවේ දකුනු පැත්තේ ඉහලින් ඇති රට Philippine ලෙස වෙනස් කරන්න. ඔයාගේ රට හැටියට Sri lanka ලෙස දෙන්න එපා. මොකද ඔයා Sri lanka කියල දුන්නොත් ඔයාගේ ගිණුමෙන් සල්ලි යවන්න විතරයි පුළුවන්. Philippine ලෙස දුන්නොත් ඔයාගේ ගිණුමෙන් සල්ලි යවන්නත් වගේම ගන්නත් පුලුවන්. නිසා රට පිලිපීනය ලෙස වෙනස් කරන්න. ඊට පස්සේ Premier  යටතේ ගෙට් ස්ටාර්ටඩ් කියන බොත්තම ක්ලික් කරන්න.



දැන් මීලග පිටුවේ ඔයාගේ තොරතුරු පහත දැක්වෙන ආකාරයට දෙන්න ඕන 
1.
ඔයාගේ Email ගිනුම දෙන්න 
2.
ඔයා PayPal ගිනුමට දෙන්න කැමති රහස් පදයක් දෙන්න
3.
නැවතත් ඔයා දුන්න රහස් පදය 
4.
ඔයාගේ නම 
5.
ඔයාගේ උපන් දිනය
6.
ඔයාගේ නිවැරදි ලිපිනය. 
මේකට ඔයාගේ වැරදි ලිපිනයන් දෙන්න එපා. හරි එක දෙන්න. නිවැරදි ලිපිනයක් ලබා දීම මගින් මොකක් හරි ප්රශ්නයක් උනොත් මේ පේපැල් ගිනුම ඔයාගේ කියල ඔප්පු කරන්න පුළුවන් නිසයි.
7.
ඔයාගේ පළාත හෝ ප්‍රෙදේශය 
8.
ඔයාගේ පලාත 
9.
ඔයාගේ පලාතේ පෝස්ටල් කෝඩ් එක.
10.
ඔයා කැමති දුරකතන අංකයක්. දුරකතන අන්කය මේ ආකාරයෙන් ලබා දෙන්න (0094xxxxxxxx). මෙය ලබා දුන්නා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ගැන නම් බය වෙන්න එපා. සියලු තොරතුරැ ලබා දී අවසානයේ Agree and Create එකවුන්ට් බොත්තම ක්ලික් කරන්න.
දැන් මීලග පිටුවේ ඔයාගේ ගිනුමට කාඩ් එක ලින්ක් කරන්න යැයි ඉල්ලයි. එය පසුව කිරිම සදහා පිටුවේ පහල ඇති Go to my account බොත්තම කරන්න. දැන් මීලග පිටුවේ ඔයාගේ Paypal ගිනුම පෙන්වන අතර එය තාමත් සම්පූර්න වී නැත. එය සම්පූර්න කිරීම සදහා දකුනු පැත්තේ ඇති Notification කොටුවේ ඇති Confirm Email Address බොත්තම Click කරන්න. පසුව එන පිටුවේ දී Confirm බොත්තම Click කරන්න. එම බොත්තම කර පසුව ඔබගේ ගිනුම තහවුරු කර ගැනීම සදහා PayPal ආයතනය විසින් ඔබගේ Email ගිනුමට Email පනිවිඩයක් එවනු ලැබේ. දැන් ඔබගේ පේපැල් ගිනුමෙන් ඉවත් වී ඔබගේ ඊමේල් ගිනුම වෙත ගොස් පේපැල් මගින් එවනු ලැබූ ඊමේල් එකේ Link එක Click කරන්න. එවිට නැවතත් ඔබගේ පේපැල් ගිනුම වෙත පැමිනේ. දැන් නැවතත් ඔබගේ ඊමේල් එක හා රහස් පදය එක සදහන් කර පේපැල් එකට ලොග් වෙන්න. දැන් මීලග එන පිටුවේ ප්රශ්න 2 ක් තෝරලා ඒවාට ඔබ කැමති උත්තර ටයිප් කරන්න. හැබැයි මේ උත්තර හොදට මතක තියෙන්න ඕන. උත්තර ලබාදී අවසානයේ Submit කරන්න. දැන් ඔබගේ PayPal ගිනුම සාර්තකව සාදා අවසානයි. නමුත් ඔබට ගනුදෙනු කිරීම සදහා ඔබගේ ගිනුම වෙරිෆයි වී තිබිය යුතුය. පේපැල් ගිනුම වෙරිෆයි නොකර වුනත් ඔබට ඔබගේ පේපැල් ගිනුමට මුදල් ගෙන්වා ගත හැක. නමුත් එම මුදල් ලන්කාවට ගෙන්වා ගැනීමට අනිවාර්යෙන්ම පේපැල් ගිනුම Verify වී තිබිය යුතුය.

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates